සතියකට, මාසෙකට සැරයක් ඉවසගන්න බැරි ඔලුව කැක්කුමක් එනවද?
හැදුනම දවස් බාගයක්, දවසක් දෙකක් තදට ඔලුව කැක්කුම තියෙනවද?
සද්දෙ ඇහෙනකොට, කාමරේ ලයිට් එක දැම්මම වැඩි වෙනවද? තරහ යනවද?
ඒත් එක්ක වමනය?
ඔලුව උස්සගෙන ඉන්න බෑ නිදාගන්නමයි ඕනෙ? වැඩ කරන්න බෑ?
ඔබට තියෙන්නේ ඉරුවාරදය, එහෙමත් නැත්තං Migraine වෙන්න පුලුවන්.
බෙහෙත් තියෙනවද?
ඔව්.
ඒ මොනවද?
බෙහෙත් ආකාර දෙකක් තියෙනව.
එකක් තමයි තද ඔලුවෙ කැක්කුම ආවහම ඒක අඩුවෙන්න දෙන බෙහෙත්.
ඒවා ගන්නේ ඔලුව කැක්කුම එන වෙලාවට විතරයි. කලාතුරකින් නම් ලෙඩේ හැදෙන්නෙ මේ බෙහෙත් ටිකක් ළඟ තියාගත්තම ඇති.
අනික තමයි මේ ඔලුවෙ කැක්කුම හැදෙන වාර ගණන අඩු කරන බෙහෙත්.
නිතර නිතර ඔලුවෙ කැක්කුම එන අයට මේ බෙහෙත් සුදුසුයි. මාස 6ක් අවුරුද්දක් විතර එක දිගට පාවිච්චි කරපුහම ඔලුව කැක්කුම එන වාර ගණන සෑහෙන්න අඩු කරගන්න පුලුවන්.

හැදෙන වෙලාවට පැනඩෝල් එකක් බීලා නිදාගන්නවා වෙනුවට ඔබේ පවුලේ වෛද්‍යවරයා හම්බෙලා හරියට ප්‍රතිකාර ගත්තොත් ලෙඩේ සෑහෙන්න පාලනය කරගන්න පුලුවන්.
Comments
Post a Comment